කොන්ද පණ ඇති නායකයෙකු දෙන්න – ජනතාව අගමැතිගෙන් ඉල්ලයි

කොන්ද පණ ඇති නායකයෙකු දෙන්න – ජනතාව අගමැතිගෙන් ඉල්ලයි

කර්තෘ Staff writer

12 Aug, 2019 | 3:34 pm

COLOMBO (News 1st): කොන්ද පණ ඇති නායකයෙකු තමන්ට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ජනතාව ඉල්ලීමක් කළේය.

ඒ, රනාල, ජල්තර ප්‍රදේශයේදී ප්‍රථම මධ්‍යම ප්‍රාන්තික නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේදී ය.

එම උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]