by Staff writer 12-08-2019 | 3:34 PM
COLOMBO (News 1st): කොන්ද පණ ඇති නායකයෙකු තමන්ට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ජනතාව ඉල්ලීමක් කළේය.
ඒ, රනාල, ජල්තර ප්‍රදේශයේදී ප්‍රථම මධ්‍යම ප්‍රාන්තික නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේදී ය.
එම උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.