කාම්බෝජ සංචාරය නිම කරමින් ජනපති යළි දවයිනට

කාම්බෝජ සංචාරය නිම කරමින් ජනපති යළි දවයිනට

by Staff writer 11-08-2019 | 6:29 AM
COLOMBO (News 1st) : කාම්බෝජයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අලුයම දිවයිනට පැමිණියේ ය. කටුනායක ගුවන් තොටුපොළේ කාර්යය භාර නිලධාරියා සඳහන් කළේ අලුයම 12. 55 ට පමණ ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි. ආගමික වැඩසටහන් රැසකට එක් වූ ජනාධිපතිවරයා කාම්බෝජ රජු, අගමැති මෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද හමුවිය.