කාම්බෝජ සංචාරය නිම කරමින් ජනපති යළි දවයිනට

කාම්බෝජ සංචාරය නිම කරමින් ජනපති යළි දවයිනට

කාම්බෝජ සංචාරය නිම කරමින් ජනපති යළි දවයිනට

කර්තෘ Staff writer

11 Aug, 2019 | 6:29 am

COLOMBO (News 1st) : කාම්බෝජයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අලුයම දිවයිනට පැමිණියේ ය.

කටුනායක ගුවන් තොටුපොළේ කාර්යය භාර නිලධාරියා සඳහන් කළේ අලුයම 12. 55 ට පමණ ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි.

ආගමික වැඩසටහන් රැසකට එක් වූ ජනාධිපතිවරයා කාම්බෝජ රජු, අගමැති මෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද හමුවිය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]