පොදුජන පෙරමුණේ නායකත්වය හෙට මහින්දට

පොදුජන පෙරමුණේ නායකත්වය හෙට මහින්දට: ජනාධිපති අපේක්ෂකයාත් නම් වන ලකුණු

by Staff writer 10-08-2019 | 6:32 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය හෙට පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද එම පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.