එජාප ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අගමැතිට ලිපියක්

එ.ජා.ප. ජනපති අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් බහුතර මන්ත්‍රීවරුන්ගෙන් අගමැතිට ලිපියක්

by Staff writer 10-08-2019 | 7:19 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කර ඔවුන්ගේ රහස් ඡන්දයෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා ලෙස ඉල්ලමින් එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කිරීමට සූදානම් වන බව වාර්තා වේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ සූදානම සම්බන්ධයෙන් පළ වූ අදහස් මේ...