ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

by Staff writer 10-08-2019 | 7:11 AM
COLOMBO (News 1st) : මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ විථි සංචාරය කරයි. දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනතාවට දැනුම් දෙන්නේ, පෙරහැර නැරඹීමට පැමිණීමේදී පොලිතින්, ප්ලාස්ටික් වැනි දෑ පූජා භුමියට රැගෙන පැමිණීමෙන් වළකින ලෙසයි.