පොදුජන පෙරමුණේ නායකත්වය හෙට මහින්දට: ජනාධිපති අපේක්ෂකයාත් නම් වන ලකුණු

පොදුජන පෙරමුණේ නායකත්වය හෙට මහින්දට: ජනාධිපති අපේක්ෂකයාත් නම් වන ලකුණු

පොදුජන පෙරමුණේ නායකත්වය හෙට මහින්දට: ජනාධිපති අපේක්ෂකයාත් නම් වන ලකුණු

කර්තෘ Staff writer

10 Aug, 2019 | 6:32 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය හෙට පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද එම පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]