උ. කොරියාව තවත් මිසයිල 2ක් අත්හදා බලයි

උ. කොරියාව තවත් මිසයිල 2ක් අත්හදා බලයි

උ. කොරියාව තවත් මිසයිල 2ක් අත්හදා බලයි

කර්තෘ Staff writer

10 Aug, 2019 | 6:47 am

COLOMBO (News st) : උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ.

ඒ අනුව පසුගිය සති කිහිපය ඇතුළත උතුරු කොරියාව මිසයිල අත්හදා බැලූ පස්වන අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

හැම්යොන්ග් ආශ්‍රිත ජපන් මුහුද කෙන්ද්‍රකර ගනිමින් සිදුකර ඇති මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බව සඳහන් ය.

දකුණු කොරියානු – ඇමරිකානු එකාබද්ධ යුධ අභ්‍යාස සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිමි ජොන් උන් ඇමරිකානු ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති පසුබිමක මෙම මිසයිල අත්හදා බැලිම සිදු කිරීම විශේෂත්වයකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]