10-08-2019 | 1:59 PM
COLOMBO (News 1st) : නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 49 දෙනෙකුට ස්ථානමාරු වීම් ලබා දී තිබේ.
පොලිස් මූලස්ථානය පැවසුවේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථානමාරු වීම් කළ බවයි.
ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නීති, විනය හා කල් ක්‍රියා දිසා...