පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වෙයි

by Staff writer 08-08-2019 | 7:11 AM

COLOMBO (News 1st) - කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද ත් පාර්ලිමේන්තුව පෙරවරු 10.30 ට රැස්වීමට නියමිත වේ.

නමුත් අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ වෙනස්කම් කිහිපයක් සිදුව ඇත. ඒ, හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක මහතාගේ අවමංගල්‍ය උත්සවය හේතුවෙනි.