"සජිත් ඉල්ලුවේ නැත්නම් break එකක් ගන්නවා"

ජනපතිවරණයට සජිත් ඉල්ලුවේ නැත්නම් මම අවුරුදු 5ක පොඩි break එකක් ගන්නවා - හරීන් ප්‍රනාන්දු

by Staff writer 08-08-2019 | 9:21 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් නොකළහොත් දේශපාලනයෙන් තමා වසර 5ක විවේකයක් ගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකදී ය.