ශාන්ත බණ්ඩාර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශාන්ත බණ්ඩාර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 07-08-2019 | 1:50 PM

COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමේ අපේක්ෂාවෙනි.