පාර්ලිමේන්තුව මන්ත්‍රී වැටුපෙන් උණුසුම් වෙයි

පාර්ලිමේන්තුව මන්ත්‍රී වැටුපෙන් උණුසුම් වෙයි

by Staff writer 07-08-2019 | 8:52 PM
COLOMBO (News 1st) - මන්ත්‍රී වැටුප් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති විය. මේ සංවාදය ඇති වුණේ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උපදේශකයින් 7 දෙනෙකුට වැටුප් ගෙවන බවට කෙරුණු අනාවරණයත් සමග ය.