07-08-2019 | 4:58 PM
COLOMBO (News 1st) - කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබේ.
ඒ, 2012 වසරේ මැයි මස 17 වන දින වසීම් තජුඩීන් යන අයගේ මරණය සිදු කර ඇති බව දැන දැනම වරදකරුවන් නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීමේ අදහසින් එම වරද සිදු කිරීම සම්...