06-08-2019 | 12:43 PM
COLOMBO (News 1st) : සයිබීරියාවේ හමුදා කඳවුරක් තුළ පිහිටි රුසියානු අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අවි ගබඩාව පිහිටි හමුදා කඳවුර අවට ගම්මානවල පුද්ගලයින් 3,000 ක් මේ වන විට ඉවත් කර ඇති බවයි.
හදිසි අවස්ථාවකදී ඉවත් කිරීම සඳහා තවත් පුද්ගලයින් 11,000 ක් පමණ සූදානම්...