සරසවි සිසු විරෝධතාවට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක්

සරසවි සිසු විරෝධතාවට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක්

by Staff writer 05-08-2019 | 1:52 PM
COLOMBO (News 1st) : අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසුරුවා හැරීමට ලෝටස් වටරවුමේදී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. එලෙස ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත්තේ, විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමගයි.