by Staff writer 05-08-2019 | 10:31 AM
COLOMBO (News 1st) : නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්හ.
අනෝමා ගමගේ මහත්මිය දිවුරුම් දෙනු ලැබුවේ, ඛණිජ තෙල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙසයි.
නගර සලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේදී අද දිවුරුම් දුන්නේ ය.