
රන්ජන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය හෙටට කල් යයි
රන්ජන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය හෙටට කල් යයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කලේ යැයි චෝදනා එල්ලවී ඇති රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබේ.
ඒ, එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු නිවාඩු ලබා සිටීම හේතුවෙනි.
නඩුව අද දින කැඳවුයේ ප්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේදී ය.
විත්තිකාර රන්ජන් රාමනායක මහතා අද දින ආරම්භ වූ උසස් පෙළ විභාගයට පෙනී සිටීම නිසා ඔහුට අද දින සහ හෙට අධිකරණය හමුවේ පෙනී නොසිටීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙර නඩු දිනයේදී අවසර ලබාදී ඇත.
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි
- අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..
- මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
- කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්
- ”විකුණන්නෙත් නෑ… බදු දෙන්නෙත් නෑ” – නාමල්
- චීනෙනු ත් ශ්‍රී ලංකාවට COVID එන්නත් ප්‍රදානයක්
- පේරු රටින් අඩක් වැසෙයි
- කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි