නවසීලන්ත තරගාවලියට හතුරුසිංහ එපා – ක්‍රීඩා ඇමති

නවසීලන්ත තරගාවලියට හතුරුසිංහ එපා – ක්‍රීඩා ඇමති

නවසීලන්ත තරගාවලියට හතුරුසිංහ එපා – ක්‍රීඩා ඇමති

කර්තෘ Staff writer

05 Aug, 2019 | 7:07 pm

COLOMBO (News 1st) – නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා යොදා නොගන්නැයි තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]