04-08-2019 | 8:08 AM
COLOMBO (News 1st) - අම්බලන්ගොඩ කුලීගොඩ හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා බන්ධනාගාර ජෙලර්වරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
එම අමාත්‍යංශය සඳහන් කළේ, සිදු වන විමර්ශන කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලා එම පැමිණිල්ල ගොනු කළ බව ...