සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගොඩනැගිල්ලක ගින්නක්

සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගොඩනැගිල්ලක ගින්නක්

by Staff writer 03-08-2019 | 3:14 PM
COLOMBO (News 1st) - මොරටුව, සොයිසාපුර නිවාස සංකීර්ණයේ A-11ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. මොරටුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, අද පස්වරු 2.25ට පමණ ගින්න වාර්තා වූ බව ය. ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ දෙකක් යොදවා ඇතැයි ද එම ඒකකය සඳහන් කළේ ය.