මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මෛත්‍රී ගුණරත්න මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 03-08-2019 | 2:12 PM
COLOMBO (News 1st) : මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ ඉල්ලීමකට අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බව මෛත්‍රී ගුණරත්න මහතා පැවසී ය.