එ.ජා.ප. සන්ධාන අර්බුදය තවත් දිග් ගැස්සෙයි

එ.ජා.ප. සන්ධාන අර්බුදය තවත් දිග් ගැස්සෙයි: සන්ධාන නායකයින් හා පසුපෙළත් මත ගැටුමක

by Staff writer 03-08-2019 | 9:07 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යෝජිත සන්ධානය හා එහි ව්‍යවස්ථාව පිළිබඳව තවමත් එකඟත්වයකට පැමිණීමට හැකියාවක් ලැබී නොමැත. අදාළ ගැටලුව පිළිබඳව සන්ධානයට එක්වීමට නියමිත අනෙක් පක්ෂ හා පුද්ගලයින් කිහිප දෙනෙක් අද අදහස් පළ කළහ.