එළවළු මිළ ගණන් පහළ යයි

එළවළු මිළ ගණන් පහළ යයි

by Staff writer 03-08-2019 | 9:07 AM
COLOMBO (News 1st) : එළවළු මිළ ගණන් පහළ ගොස් තිබේ. අප කළ සොයා බැලීමකදී හෙළිවූයේ පසුගිය සති කිහිපයට සාපේක්ෂව එළවළු මිල ගණන් 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවයි. පහතරට එළවළු වර්ගවල මිල වැඩි වශයෙන් පහළ ගොස් ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා සඳහන් කළේ ය‍.