සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගොඩනැගිල්ලක ගින්නක්

සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගොඩනැගිල්ලක ගින්නක්

සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගොඩනැගිල්ලක ගින්නක්

කර්තෘ Staff writer

03 Aug, 2019 | 3:14 pm

COLOMBO (News 1st) – මොරටුව, සොයිසාපුර නිවාස සංකීර්ණයේ A-11ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ.

මොරටුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, අද පස්වරු 2.25ට පමණ ගින්න වාර්තා වූ බව ය.

ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ දෙකක් යොදවා ඇතැයි ද එම ඒකකය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]