මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
එළවළු මිළ ගණන් පහළ යයි

එළවළු මිළ ගණන් පහළ යයි

එළවළු මිළ ගණන් පහළ යයි

කර්තෘ Staff writer

03 Aug, 2019 | 9:07 am

COLOMBO (News 1st) : එළවළු මිළ ගණන් පහළ ගොස් තිබේ.

අප කළ සොයා බැලීමකදී හෙළිවූයේ පසුගිය සති කිහිපයට සාපේක්ෂව එළවළු මිල ගණන් 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවයි.

පහතරට එළවළු වර්ගවල මිල වැඩි වශයෙන් පහළ ගොස් ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා සඳහන් කළේ ය‍.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]