ජනප්‍රිය නිළි ශිල්පා ෂෙට්ටි යළි කරළියට

වසර 13 කට පසු ජනප්‍රිය නිළි ශිල්පා ෂෙට්ටි යළි සිනමාවට

by Staff writer 02-08-2019 | 5:03 PM

News 1st - වසර 13 ක නිහැඬියාවකට පසු ජනප්‍රිය නිළි ශිල්පා ෂෙට්ටි බොලිවුඩ් සිනමාවට අවතීර්ණවීමට සූදානම් වෙයි.

ඒ, සබීර් ඛාන්ගේ නිකාම්මා සිනමා පටය තුළිනි. 2020 වසරේදී එම සිනමා පටය තිරගත කිරීමට අපේක්ෂා කරන බව නිෂ්පාදක කණ්ඩායම පවසා තිබේ.