වසර 13 කට පසු ජනප්‍රිය නිළි ශිල්පා ෂෙට්ටි යළි සිනමාවට

වසර 13 කට පසු ජනප්‍රිය නිළි ශිල්පා ෂෙට්ටි යළි සිනමාවට

වසර 13 කට පසු ජනප්‍රිය නිළි ශිල්පා ෂෙට්ටි යළි සිනමාවට

කර්තෘ Staff writer

02 Aug, 2019 | 5:03 pm

News 1st – වසර 13 ක නිහැඬියාවකට පසු ජනප්‍රිය නිළි ශිල්පා ෂෙට්ටි බොලිවුඩ් සිනමාවට අවතීර්ණවීමට සූදානම් වෙයි.

ඒ, සබීර් ඛාන්ගේ නිකාම්මා සිනමා පටය තුළිනි.

2020 වසරේදී එම සිනමා පටය තිරගත කිරීමට අපේක්ෂා කරන බව නිෂ්පාදක කණ්ඩායම පවසා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]