02-08-2019 | 2:23 PM
(News 1st) - තායිලන්තයේ බැංකොක් නුවර පිපිරීම් 2ක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, වෙළෙඳ සංකීර්ණයක් සහ ඒ ආසන්න ප්‍රදේශයකදී පිපිරීම් සිදුව ඇති බව ය.
ඉන් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලැබූහ.
තායිලන්ත ජනාධිපති පුයුත් චාන් ඕචා ආරක්ෂක අංශවලට නියෝග කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ක්‍රිය...