හම්බන්තොටදී සජිත් ප්‍රේමදාසට උණුසුම් පිළිගැනීමක්

හම්බන්තොටදී ඇමති සජිත් ප්‍රේමදාසට උණුසුම් පිළිගැනීමක්

by Staff writer 01-08-2019 | 4:29 PM
COLOMBO (News 1st): කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස්වීම අවසන් වීමෙන් පසු හම්බන්තොට ප්‍රදේශයට ගිය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ 229 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය ද මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ, සූරියවැව, බෙල්ලගස්වැව ප්‍රදේශයේදී ය.