01-08-2019 | 11:55 AM
COLOMBO (News 1st) - රටවල් 48 ක සංචාරකයින් සඳහා නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීමේ වැඩපිළිවල අද ආරම්භ වේ.
සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සඳහන් කළේ, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 48 ක සංචාරකයින්ට මේ යටතේ වීසා ගාස්තුවලින් නිදහස්ව මෙරටට පැමිණීමට අවස්ථාව හිමි වන බවයි.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව බිඳ වැටුණු ස...