"21 ප්‍රහාර පිළිබඳ සත්‍ය හෙළිකරන්න"

"21 ප්‍රහාර පිළිබඳ සත්‍ය හෙළිකරන්න"-කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්

by Staff writer 31-07-2019 | 12:45 PM
මෙරට සිදුවන බොහෝ විමර්ෂණ වාර්තා විශ්වාස කිරීමේ හැකියාවක් නොමැති බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් ද විධිමත් පරීක්ෂණයක් සිදුකර සත්‍ය හෙළි දරව් කරන මෙන් අගරදගුරු කාදිනල් මැල්කම් හිමිපානන් ඉල්ලා සිටියි. කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් දැක්වූ අදහස් https://www.facebook.com/NewsfirstSL/videos/662632757548668/