හදිසි නීති යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

හදිසි නීති යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

by Staff writer 31-07-2019 | 8:49 PM
COLOMBO (News 1st) : හදිසි අවස්ථාව දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතවිය. ඊට පක්ෂව ඡන්ද 42 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 2ක් පමණි.