31-07-2019 | 3:40 PM
COLOMBO (News 1st) : කොල්ලුපිටියේ, ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස අසල රාජකාරීයේ යෙදී සිටි ගුවන් හමුදා සෙබළෙකු සිය ගිනිඅවියෙන් වෙඩි තබා ගෙන මිය ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 21ක මොරගොල්ල, ගම්පොළ ප්රදේශයේ පදිංචි සෙබළෙකි.
මෙම ගුවන් හමුදා සාමාජිකයා ගුවන් හමුදා මූලස්ථානයට අනුයුක්තව ...