by Staff writer 30-07-2019 | 6:37 PM
COLOMBO (News 1st) - ගොකරැල්ල ප්රදේශයේ අවන්හලක කාමරයක් තුළ සැකකටයුතු ලෙස මිය ගොස් සිටි තරුණියකගේ මළ සිරුරක් අද පස්වරුවේ සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අවුරුදු 20 ක පමණ තරුණියක් එලෙස මිය ගොස් ඇති බවයි.
ලද තොරතුරක් මත මළ සිරුර සොයා ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.