කිලිනොච්චියේදී මවක සහ පුත්‍රයෙකු ඝාතනය කෙරේ

කිලිනොච්චියේදී මවක සහ පුත්‍රයෙකු ඝාතනය කෙරේ

by Staff writer 30-07-2019 | 9:46 AM
COLOMBO (News 1st) : කිලිනොච්චි, ජයන්තිනගර් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, මවක් සහ පුත්‍රයෙකු තියුණු ආයුධවලින් පහරදී එලෙස ඝාතනය කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.