30-07-2019 | 4:33 PM
COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබේ.
මෙලෙස මරණ දඬුවම නියම වුයේ, කොළඹ මලිගාවත්ත ප්රදේශයේ පදිංචි ජෙස්මින් රිස්වාන් නැමති අයෙකුටයි.
හෙරොයින් ග්රෑම් 321 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට විත්තිකරු, වරදකරුවු බවට නිගමනය කළ කොළඹ ප්රධාන ...