ලෝටස් වටරවුමේ විරෝධතාවට පොලීසියෙන් කදුළු ගෑස්

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවට පොලීසියෙන් කදුළු ගෑස්

by Staff writer 29-07-2019 | 1:14 PM
COLOMBO (News 1st) : රැකියා විරහිත උපාධිධාරීන් කොළඹ ලෝටස් වටරවුමේදී පවත්වන විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය. අප වාර්තාකරු සඳහන් කළේ, මේ වන විට ඒ අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ද පවතින බවයි.