by Staff writer 29-07-2019 | 1:00 PM
COLOMBO (News 1st) : නින්දවූර් ප්‍රදේශයේදී මවක විසින් මාස 10 ක් වයසැති සිය නිවුන් දියණියන් දෙදෙනා ඝාතනය කර තිබේ.
පොලිසිය පැවසුවේ අද උදෑසන කාලයේදි අදාළ මව විසින් සිය නිවසේ නාම කාමර තුළදී තම දරුවන් දෙදෙනා එලෙස ඝාතනය කර ඇති බවයි.
අදාළ මව සිය සැමියා සහ දරුවන් දෙදෙනා සමග නින්දවූර් ඉමාම්දම් පාසල පාරේ පදිංචිව සිට තිබේ.