කජු ආනයනය අත්හිටුවයි

කජු ආනයනය අත්හිටුවයි

by Staff writer 29-07-2019 | 6:35 AM
COLOMBO (News 1st) : කජු ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා කජු සංස්ථාව තීරණය කර තිබේ. එහි සභාපති ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසුවේ, කජු ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමට අත්හිටුවන බවයි. මෙවර ලැබූ කජු අස්වැන්න ඉහළ යාමට ඊට හේතුවූ බව සභාපතිවරයා පැවසී ය.