කජු ආනයනය අත්හිටුවයි

කජු ආනයනය අත්හිටුවයි

කජු ආනයනය අත්හිටුවයි

කර්තෘ Staff writer

29 Jul, 2019 | 6:35 am

COLOMBO (News 1st) : කජු ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා කජු සංස්ථාව තීරණය කර තිබේ.

එහි සභාපති ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසුවේ, කජු ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමට අත්හිටුවන බවයි.

මෙවර ලැබූ කජු අස්වැන්න ඉහළ යාමට ඊට හේතුවූ බව සභාපතිවරයා පැවසී ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]