29-07-2019 | 12:34 PM
COLOMBO (News 1st) : මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දේශන, සම්මන්ත්රණ හා උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු උපකාරක පන්ති හා දේශන පැවැත්වීම ද අනිද්දා මධ්...