ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු පිරිසක් පත් කෙරෙති

ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු පිරිසක් පත් කෙරෙති...

by Staff writer 28-07-2019 | 5:08 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාත්තේ ය. ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එලෙස පත්වීම් ලබා ගත් ආසන සංවිධායකවරුන්ගේ නම් ලැයිස්තුව පහතින්..... ධර්මසිරි දසනායක - කුරුණෑගල දිස්ත්‍රික් කුලියාපිටිය ආසන සංවිධායක අතුල විජේසිංහ - බිංගිරිය ආසන සංවිධායක සම්පත් සුසන්ත කැටවලගෙදර - කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක නීතිඥ ශාන්ත හේරත් - පුත්තලම දිස්ත්‍රික් සංවිධායක ශ්‍රියාණී විජේවික්‍රම - අම්පාර ආසන සංවිධායක නීතිඥ යු.එම්. නිෂාර් - කල්මුණේ ආසන සංවිධායක ඒ එම් අබ්දුල් මජීඩ් - පොතුවිල් ආසන සංවිධායක ඒ බී අච්චු මොහොමඩ් - සමන්තුරේ ආසන සංවිධායක යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ප්‍රදීප් ජයවර්ධන - නැගෙනහිර කොළඹ සංවිධායක ඉන්දික රාජපක්ෂ - ගම්පහ දිස්ත්‍රික් සංවිධායක කුඩා බණ්ඩාර ඉලුක්පිටිය - රත්නපුර දිස්ත්‍රික් සංවිධායක රම්‍ය ශ්‍රි විජේතුංග - කරන්දෙණිය සම සංවිධායක අක්‍රම් හා ජවාහීර් - ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායකවරු මිනාදර්ශනී සහ සුදර්ශන් - මඩකලපුව දිස්ත්‍රික් සංවිධායකවරු මෙම පත්වීම්වලට අමතරව අම්පාර දිස්ත්‍රික්කය සඳහා සංවිධායකවරුන් කිහිපදෙනෙකු පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.