රිකිල්ලගස්කඩ රිය අනතුරකින් 18 දෙනෙකුට තුවාල

රිකිල්ලගස්කඩ රිය අනතුරකින් 18 දෙනෙකුට තුවාල

by Staff writer 28-07-2019 | 12:24 PM

COLOMBO (News 1st) - රිකිල්ලගස්කඩ, ලබුහේනවල ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී අනතුර සිදු ව ඇති බවයි. අනතුරින් තුවාල ලැබුවන් රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර ඇත.