ඉංගිරියේ බීර නිෂ්පාදන ආයතනයක ගින්නක්

ඉංගිරියේ බීර නිෂ්පාදන ආයතනයක ගින්නක්

by Staff writer 28-07-2019 | 12:47 PM

COLOMBO (News 1st) - ඉංගිරිය ප්‍රදේශයේ බීර නිෂ්පාදන ආයතනයේ ගින්නක් හටගෙන තිබේ.

හොරණ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි. ඒ සඳහා සේවා රථ 4 ක් පිටත් කර තිබේ. ඒ, හොරණ සහ කළුතර ගිනි නිවීම් ඒකකවලිනි.