28-07-2019 | 12:24 PM
COLOMBO (News 1st) - රිකිල්ලගස්කඩ, ලබුහේනවල ප්රදේශයේ අද පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, බස් රථයක් සහ ත්රීරෝද රථයක් ගැටී අනතුර සිදු ව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබුවන් රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර ඇත....