ෂාරුක් ඛාන්ගේ පුත් සිනමා ක්ෂේත්‍රයට

ෂාරුක් ඛාන්ගේ පුත් සිනමා ක්ෂේත්‍රයට

by Staff writer 27-07-2019 | 8:40 AM

(News 1st) - ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට සූදානම් වේ.

ඒ, ගුණ‍සේකර්ගේ හිරන්යාකෂිපූ (Hiranyakashipu) නැමැති දෙමළ සිනමා පටය තුළින් ය. ඉදිරි මාස දෙක ඇතුළත එහි රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත ය.