27-07-2019 | 2:20 PM
COLOMBO (News 1st) : කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ පිළිමතලාව සහ මාරවිල , නාත්තණ්ඩිය ප්රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, පිළිමතාව ප්රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් පදිකයෙකු මිය ගොස් ඇති බවයි.
මිය ගොස් ඇත්තේ , 42 හැවිරිදි පිළිමතලාව ප්රදේශයේ පදිංච...