26-07-2019 | 10:47 AM
COLOMBO (News 1st) - ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අද සන්ධාන ගත විය.
ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබුණේ, විජේරාමේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ය.
ගිවිසුමට අත්සන් කළ දේශපාලන පක්ෂ වන්නේ හේමකුමාර නානායක්කාර මහතාගේ මව්බිම ජනතා පක්ෂය, එස් . සභාතිරන් මහතාගේ ලංකා කම්කරු එක්ස...