25-07-2019 | 2:59 PM
COLOMBO (News 1st) - කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 8.00 සිට පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඊට අමතරව මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බන්ඩාරණායකපුර, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන ම...